Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 අයවැයට Fitch Ratings සහතිකයක්

ඇමරිකාවේ කර්මාන්තවලින් 25%ක ඉදිරිදැක්ම “දරුණු මට්ටමක්” දක්වා පහතට

ඇමරිකාවේ කර්මාන්තවලින් 25%ක ඉදිරිදැක්ම “දරුණු මට්ටමක්” දක්වා පහතට

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings පවසයි.

Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කිරීමට හැකි වන බවයි.

Exit mobile version