Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

කුමාර සන්ගග්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් කර ඇති අතර රොමේෂ් කලුවිතාරන, අෂාන් ප්‍රියංජන, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීකුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදනා, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයින්ද ඊට ඇතුලත්.

තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වන අතර මාර්තු 16 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය ඉන්දියාවට එරෙහිව ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

Exit mobile version