Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රවීගෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක්

රවීගෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක්

රවීගෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක්

මෙම පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා.

ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රවි කරුණානායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

වාහන ගෙන්වීම ආරම්භ කරනවා නම් රුපියල අවප්‍රමාණය ඇති නොවන ලෙස එම කටයුතු සිදු කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Exit mobile version