Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට ඉඳි සඳහා තිබූ බදු අඩු කරයි

රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන

රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන

උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් අඩු මිලට රට ඉඳි ගෙන්වීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස 31 දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කර තිබේ.

අද දින (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Exit mobile version