කොවිඩ්-19 වෛරසයෙන් පසුව චීනයේ සිට තවත් වෛරසයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය Human metapneumovirus (HMPV) වෛරසය ලෙස හඳුනාගෙන ඇති අතර එය ලොව පුරා අසාදනය වීමට ඉඩ ඇති බවයි සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ.
එහි රෝග ලක්ෂණ කොවිඩ්-19 වෛරසයට සමාන බව සඳහන්.
කෙසේවෙතත් කොවිඩ්-19 වෛරසයට වැඩි වේගයයකින් මෙම නව වෛරස තත්ත්වය අසාදනය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.