Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනයට අනුමැතිය

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්

කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීමටත්, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථාන ගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.

එමෙන්ම ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිසද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

Exit mobile version