Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

2030වන විට ඇ.ඩො. බිලියන 36ක අපනයන ආදායමක් ඉලක්ක කරගත් නව සැලැස්මට කැබිනට් අනුමැතිය

2030වන විට ඇ.ඩො. බිලියන 36ක අපනයන ආදායමක් ඉලක්ක කරගත් නව සැලැස්මට කැබිනට් අනුමැතිය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක්ද වේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6%ක පහත වැටීමකි.

Exit mobile version