Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරිමට තීරණය කර තිබේ.

ඒ, නත්තල වෙනුවෙන්.

කාන්තා රැඳවියන් 04 දෙනෙකු ඒ අතර වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේය.

Exit mobile version