Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60ක් ජිවිතක්ෂයට

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27කින් පුද්ගලයින් 22ක් මරුට

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27කින් පුද්ගලයින් 22ක් මරුට

මේ වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98කි.
ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙනි. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබීය.

මේ අතර එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

Exit mobile version