Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් අද (16) දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ පළමු වරට ඒකක 14500 සීමාව ඉක්මවා ගියේය.

ඒකක 295.10ක විශාල අගයකින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එහි අගය ඒකක 14500.44ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 2.08ක වර්ධනයක් වේ.

මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 111.97ක හෙවත් සියයට 2.64ක කැපීපෙනෙන ඉහළ යාමක් ඊයේ (15) දින වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4356.42ක් ලෙසින් එහි අගය වාර්තා විය.

Exit mobile version