Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 4ක් තුළ ඩෙංගු රෝගීන් 321ක්

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක් ඒ සම්බන්ධයෙන් කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර ඊයේ (08) දිනයේදී ද සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. එම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක්

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20ක් මේ වනවිට හඳුනා ගෙන තිබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින බවයි.

Exit mobile version