ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි.
2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.