විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය පැහැදිලි කරයි Editor3 7 months ago විදුලි ගාස්තු (12) සිට 15%කින් ඉහළට විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ ලංකා විදුලිබල මණ්ඩලය තරයේ ප්‍රතික්ෂේප කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩල විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පැහැදිලි කර ඇත. Share this: