10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා.
එහිදී ඔහු නිල ප්‍රතිඥාව දීම සිදු කරනු ලැබුවා.
10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා
කථානායක ධුරය අසෝක රංවලට, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලිට