Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දී ඊයේ දිනයේ (01) සිදු කෙරුණා.

මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානම නිසාවෙන් වන අතර, ඒකකය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන බව සඳහන්.

ඒ අනුව 011 – 744 65 13 / 011-768 27 22 / 011- 768 28 72 / 011- 768 26 62 යන දුරකථන අංක ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසා ජනතාවට දැනුම්වත් විය හැකිය.

Exit mobile version