Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණ ඩො.බි 5 ඉක්මවයි

2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණ ඩො.බි 5 ඉක්මවයි

මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ පළමු කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙම ඉහළ යාම වාර්තා වුණා. ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ සියයට 11.5කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ දැනට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 4,843.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම වසරේ සැප්තැම්බරයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 555.6ක් බවටයි වාර්තා වන්නේ. එය පසුගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 482.4ක විදේශ ප්‍රේෂණ සමඟ සසදා බැලීමේ දී වාර්තාගත ඉහළයාමක්.

Exit mobile version