Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිග්යානා නඩුව යළි කැඳවන්න CIDය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය

මිග්යානා නඩුව යළි කැඳවන්න CIDය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය

මිග්යානා නඩුව යළි කැඳවන්න CIDය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය

මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

2018 වසරේ මාර්තු 16වනදා වැඩිදුර වාර්තාවට අනුව එම ගණුදෙනුවට අදාළ මුල් ලේඛනය අස්ථාන ගතවී ඇති බවයි විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

සිංගප්පුරු ජාතික ටී එස් ලී සහ ජේ ලේක්හිම් යන අය ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

Exit mobile version