ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල පසුගිය සෙනසුරාදා දිනයේ (19) දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721යි සත 21ක් ලෙසයි.
අමෙරිකානු ඩොලර් 2665යි සත 24ක් ලෙස පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් විය.
ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට