Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර ති‌බේ.

ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ.

Exit mobile version