Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන ජාතිකයින් 114 දෙනෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට

චීන ජාතිකයින් 114 දෙනෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට

චීන ජාතිකයින් 114 දෙනෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට

අන්තර්ජාල මුල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයින් 114 දෙනෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින්ය. සැකකරුවන් භාවිතා කළ ලැප්ටොප් 120ක්, ඩෙස්ටොප් 15ක් සහ ජංගම දුරකථන 300ක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් කුණ්ඩසාලේ ප්‍රදේශයේ නවාතැන්පොළක කාමර 47ක් කුලියට ගෙන සිට ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Exit mobile version