Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ වාහන අවභාවිතාවක් සම්බන්ධවයි.

මීට දින කිහිපයකට පෙර කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලක නතර කර තිබු ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරිමේ දී එය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පරිහරණය කළ එකක් බවයි හෙළිව ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් තහනමක් ලබාගෙන තිබෙනවා.

Exit mobile version