Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බවය.

මේ අනුව දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවද ඔහු පැවසුවේය.

Exit mobile version