Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක් ඒ සම්බන්ධයෙන් කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර ඊයේ (08) දිනයේදී ද සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. එම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11ක්; ඩෙංගු රෝගීන් 41,324ක්

දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බවය.

මේ අනුව දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවද ඔහු පැවසුවේය.

Exit mobile version