Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන්ට මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක්

මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්

මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවද ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

Exit mobile version