Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිස්බුල්ලා නායකයා මරුට

හිස්බුල්ලා නායකයා මරුට

හිස්බුල්ලා නායකයා මරුට

ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා (Hassan Nasrallah) ඝාතනයට පත්ව ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා.

සිකුරාදා දින (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව අතරතුර ඔහු මෙසේ ඝාතනයට පත්වි ඇති බව සඳහන්.

ලෙබනන් නිලධාරීන් කියා සිටියේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු ඝාතනයට පත්වී 91 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Exit mobile version