Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි.

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය.

Exit mobile version