තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා.
සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවලද එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයට තවත් අතිරේක දිනයක්