Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාම යෝජනා කැදවයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වේ ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටය. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණි. මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම සඳුදා දින (26) සිට සැප්තැම්බර් 11 වැනිදා මධ්‍යහන 12ක් දක්වා සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් අගෝස්තු 31, සැප්තැම්බර් 01, 07 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල එම කටයුතු සිදුනොවන බවද මැතිවරණ කොමිසම පැවසීය.

සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා භාරගැනීම සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා මධ්‍යහන 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවයි.

Exit mobile version