Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගෝස්තු මසේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

Exit mobile version