Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට රජයෙන් IMF අරමුදලට යෝජනාවක්

පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට රජයෙන් IMFට යෝජනාවක්

පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනයට රජයෙන් IMFට යෝජනාවක්

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට 720,000 දක්වා සංශෝධනය කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර තිබේ.

ඒ , පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණිනි.

මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් එම යෝජනාව සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Exit mobile version