Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලරය 300 සීමාවෙන් පහළට

යළි ඉහළට යන ඩොලරය

යළි ඉහළට යන ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අඟහරුවාදා (13) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු.299.66ක් ලෙසින් වාර්තා වී තිබේ.

2024 මැයි 27 දිනෙන් පසු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු.300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර (13) දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.08ක් හා විකුණුම් මිල රු. 304.27ක් ලෙසින් සටහන් වී ඇත.

Exit mobile version