Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැති ධූරවලින් ඉල්ලා අස්වූ හිටපු ඇමතිවරුන්


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ඇමති ධුරයක් දැරිය හැක්කේ මන්ත්‍රීවරයෙකුට පමණි. පක්ෂයක තීරණය මත හෝ අධිකරණ තීන්දුවක් මගින් පුද්ගලයකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ විට, ඔහු දැරූ අමාත්‍ය ධුරයද ඉබේම අහෝසි වේ. එසේ තිබියදී, හිටපු අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දැනටමත් නැති ධුරවලින් ඉල්ලා අස්වීම කුමක් නිසා විය හැකිද? ඔවුන් මෙය සිදු කළේ නොදැනුවත්කමින් ද, නැතහොත් තමන්ගේ හෝ තම ආධාරකරුවන්ගේ සිත සැනසීමේ අරමුණක් ඇතිව ද යන්න පැහැදිලි නැත.

Exit mobile version