Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශයේ අරගලයක්

බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉරිදා දිනයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

අගමැතිනි ෂෙයික් හසීනාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර එහිදී ඇතිවූ ගැටුම්වලදී එම මරණ වාර්තා වි ඇත.

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ ද භාවිත කර තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Exit mobile version