සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික සඳහා විවිධ වර්ණ තුනකින් නව විශේෂාංග සහිත විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
එය 2024 ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
විදේශ ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට විවිධ වර්ණ තුනකින්