Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා සිදුකළ යුතු බව යෝජනාවක්

ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා සිදුකළ යුතු බව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා සිදුකළ යුතු බව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.

Exit mobile version