ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි