Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බොරතෙල් මිල පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 8.33ක් ලෙස සටහන් වී ඇති බව සඳහන් වන අතර එය දැක්වෙන්නේ 0.4%ක් ලෙසයි.

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ගණන්වලද පහළ යාමක් පෙන්නුම් කර තිබෙන අතර,
ඒ අනුව එහි මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 84.82ක් ලෙසයි.

Exit mobile version