Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දික් කෙරේ

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක්

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනවා.

Exit mobile version