Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට

SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්

SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්

දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.

Exit mobile version