Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෘතු බද්ධ නමින් නව බද්දක්

සෘතු බද්ධ නමින් නව බද්දක්

සෘතු බද්ධ නමින් නව බද්දක්

ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට 2025 වසරේ සිට සෘතුමය බද්දක් පැනවීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

2025 වසරේ සිට වඩාත් විනිවිදභාවයෙන් හා ඵලදායී බද්දක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ගොවීන්ට නිසි ආදායමක් ලබාදීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා මෙම බද්ධ පැනවීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම උත්සව සමයන්හිදී භාණ්ඩ මිල ඉහළ යන විට මෙම බද්ධ පහත දමමින් පාරිභෝගිකයන්ට සහන සැලසීමටද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටවල් රැසක් විසින් ඍතුමය බද්ධ ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

(22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

Exit mobile version