පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට Editor3 2 years ago පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. Share this: ජාතික පාසල් 483 පාලනය කර ගන්න බැරි අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පාසල් 1483ක් පාලනය කරන්නේ කෙසේද? – දයාසිරිJanuary 22, 2022දේශපාලන2024 පෙබරවාරි 19 දිනට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දීමට පියවරJanuary 11, 2024දේශීය පුවත්දුම්වැටි අලෙවිය පහළටMay 16, 2024දේශීය පුවත්