Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාලගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශනයක් සිදුකරන්නැයි නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්

හිටුප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසද එම නියෝගයේ සදහන්.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කලේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද විමර්ශනවලට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදීයී.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව කැදවූ අවස්ථාවේයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළේ.

Exit mobile version