Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ – සංචාරක සේවා සපයන ආයතන

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.

ඩොලර් 52ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75ක් දක්වා වැඩි කර එයට ඩොලර් 18.5 සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27ක පහසුකම් ගාස්තුවක්ද අය කරන බවත් ඒ හේතුවෙන් මෙරට සම්පූර්ණ වීසා ගාස්තුව ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතන වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version