2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.
ඒ අනුව මේ වනවිට එම සම්මානය ඇය වෙත ලැබී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි.