Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරා දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතය.

Exit mobile version