Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්ලූම්බර්ග් වෙළෙඳපොළ ලංකාවේ රුපියල අගයයි

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

ශ්‍රී ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් පෙන්වා දී තිබෙි.

Exit mobile version