LPL තරග කාලසටහන නිකුත් කරයි Editor3 2 years ago LPL සම්පූර්ණ සංචිත නම්කරයි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 7.30ට නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. තරග කාල සටහන පහතින්: Share this: