Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන් පසු රාජ්‍ය අංශයේ වැටුප් අර්බුදය මෙසේ නිර්මාණය වි තිබේ

Exit mobile version