Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් වාහන ආනයනයට සැලසුම්

2025දී වාහන ආනයනය ඉහළට

වාහ2025දී වාහන ආනයනය ඉහළට

සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6–15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version