ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් Editor3 11 months ago ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය. Share this: